හාවයි ලැව්ගිනි ජීවිත 67ක් අළු කරයි – තවත් සිය ගණනක් අතුරුදන් (ඡායාරූප)

මේ වන විට පැතිර යන හාවයි ලැව්ගිනි දරුණු සන්ධිස්ථානයකට ළඟා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙය හාවයි හි ඉතිහාසයේ දරුණුතම ස්වාභාවික ව්‍යසනය බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

හාවයි හි ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 67 දක්වා ඉහළ මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා.

තවත් සිය ගණනක් අතුරුදන් වී ඇති අතර, මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි තොරතරු වාර්තා වන්නේ.

මේ වනවිටත් ලැව්ගිනි හේතුවෙන් එම ප්‍රාන්තයේ විදුලිය සහ ජල සැපයුම්වලර බාධා එල්ල වී ඇති බට ද තොරතරු වාර්තා වනවා.

මෙම ලැව්ගිනි හේතුවෙන් හාවයි හි ලහයිනා ප්‍රදේශයට වැඩි වශයෙන් බලපෑම් එල්ල වී ඇති අතර, ප්‍රාදේශීය වේලාවෙන් දිනපතා රාත්‍රී 10:00 සිට පසුදා අලුයම 06:00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට ද හාවයි ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි
01:14
Video thumbnail
සමහර ස්ථානවල අදත් ගිගුරුම් සහිත වැසි - එල්නිනෝ ක්‍රමයෙන් වර්ධනය වෙයි ?
05:14
Video thumbnail
අපේ රට දැන් සුරපුරයක්.. අවුරුදු දෙකකින් රට වෙනස් කළ හැටි මෙන්න..
02:36
Video thumbnail
ගෝඨාභයගේ කෙරුවාව මෙන්න ?කොවිඩ් කාලයේ සල්ලි අච්චු ගහලා බෙදුවේ
05:43
Video thumbnail
සමූපකාර සමිතිවල වංචා ගැන මහින්ද හෙළිකරයි - රු.1000 නම් අගට බිංදුවක් දාලා රු.10000 කළා
04:26
Video thumbnail
යන්ත්‍රයකින් හුස්ම ගන්න ලෙඩෙක් අපිට හම්බවුණේ - කකුලෙන් ඇදීමක් නෙවෙයි එකඟතාවක් අවශ්‍යයි
05:43
Video thumbnail
ලක්ෂ ගාණක් ණයවෙලා කරන්න දෙයක් නැතුව ඉන්නේ - වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..
02:17
Video thumbnail
නඩු ඇහෙනකොට දැන් පොඩි පොඩි කණ්ඩායම් කළබලයි - ඇස් පනාපිට දැන් නීතිය ශක්තිමත්වෙලා
06:46
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38