මේ දෙන්නාගේ Breakup එකක් ගැන හීනෙන්වත් හිතුවද?

‘දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින් “ කියලා රසිකයන් අමන්දානන්දයට පත් කළ දිනේෂ් ගමගේ ළඟින් තියාගන්න තෝරගත්තේ මෑත කාලයේ වඩාත්ම ප්‍රසිද්ධියට පත් රංගන, නිරූපන, නර්ථන හා ගායන ශිල්පිනියක්ද වන ශනුද්‍රි ප්‍රියසාද් කියලා කවුරුත් දන්නවනේ.

ඉතාම ආදරණීය ලෙසින් ගලාගිය මේ දෙන්නාගේ ආදර කථාවටත් ඇස්වහ වැදිලා වගේ සිද්ධියක් පසුගියදා බොහොම ආන්දෝලනාත්මකව Social Media වල Viral වුණා. දෙන්නගේම Busy Life එක නිසා දෙන්නටම Breakup වෙන්න ඕනේ කියන එකක් තමයි කියන්නේ. ඇත්තටම දින්නා ගේ වැඩ වලට ශනු ගොඩක් Help කරනවා වගේම ශනුගේ වැඩවලටත් දින්නාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.

මෑත කාලයේ මිලියනයකටත් වඩා නැරඹුම් වාර ගණනක් සටහන් කරමින් දින්නා කියුව මල කඩ කඩ සින්දුවට ශනු ලස්සන Dance Cover එකක් දාලා මිලියනයකටත් වඩා Views ගත්තා. ඉතින් මෙහෙම ආදරයෙන් බැඳුණු කුරුලු ජෝඩුවක් මේ විදියට Breakup වෙයි කියලා හිතන්න පුළුවන්ද?

කොහොම වුනත් මෙයාලට ආදරය කරන Fansලට නම් මේක දරාගන්න බැරි Breaking News එකක් වෙනවා කියලා නම් Sure.

මේ දෙන්නාගේ Breakup Video Statements දෙක බැලුවේ නැත්නම් පහතින් බලන්න

https://www.facebook.com/Gamage.Dinesh94/videos/998988334561656

https://www.instagram.com/p/Cvw0q2yoHEm/

https://www.facebook.com/ShanudrieOnline/videos/1515257459009538

https://www.instagram.com/p/CvuRTb7I998/

image
image
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
162
+1
7
+1
8
+1
22
+1
46
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ කාලේ මහ බැංකුවට කෙ#යා..අනුරගේ කාලයේ භාණ්ඩාගාරයට කෙ#යා..ආණ්ඩුවේ හොරු ඉන්නේ ඇතුළෙම තමයි
05:08
Video thumbnail
ඉන්දුනීසියාවේ සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදෙස් ඇමතිවරු හමුවෙයි
02:03
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56