වැලිවේරියේ වෙඩි තැබීමක්

වැලිවේරිය ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් අද (05) උදෑසන වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

මෙහිදී වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයෙක් තුවාල ලබා ඇති බවයි වැලිවේරිය පොලිසිය පැවසුවේ.

තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට ඩුබායි හි වෙසෙන ‘කෙහෙල්බද්දර පද්මේ’ නමැති පාතාල නායකයාගේ මෙහෙයවීම මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ මීට පෙර ඝාතනයට ලක්වූ ‘පස් පොඩ්ඩා’ නමැති පාතාල නායකයාගේ රියදුරෙකු ලෙස සේවය කළ අයෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38