මිහින්තලා විහාරස්ථානයේ රුපියල් ලක්ෂ 41ක විදුලි බිල විපක්ෂ නායක ගෙවා දමයි

මිහින්තලා රජමහා විහාරස්ථානයේ රුපියල් ලක්ෂ 41ක් වූ විදුලි බිල ගෙවා දැමීමට කටයුතු කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ සමගි ජන බලවේගයේ සාමාජිකයන්ගේ සහ ධනපතීන්ගේ පරිත්‍යාගයන්ගෙන් එම බිල ගෙවා දැමීමට කටයුතු කළ බවයි.

පසුගියදා මිහින්තලේ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් හමුවී ලබාදුන් පොරොන්දුව ඉඩු කරමින් මෙම කටයුතු සිදු කළ බව ද විපක්ෂ නායකවරයා ප්‍රකාශකර තිබෙනවා.

මිහින්තලේ විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ විපක්ෂ නායකවරයා නාහිමියන් හමුවේ සඳහන් කළේ විදුලි බිල ගෙවා දමන අතර ඉදිරි පෙරහැර කටයුතුවලට වැයවන බිල ද ගෙවීමට කටයුතු කරන බවටයි.

ඔහු නිකුත් කළ නිවේදනය මගින් පෙන්වා දෙන්නේ විහාරස්ථානයට දැවැන්ත විදුලි බිලක බරක් රජය විසින් පටවා තිබූ අතර ඒ හේතුවෙන් විහාරාධිපති හිමියන් ඇතලු සංඝරත්නය මෙන්ම බැතිමතුන් ද දැඩි පීඩනයකට ලක්ව සිටි බවයි.

Sajith Premadasa Letter scaled
  1. KOHOMATH ARA WAL BALLATA UGE THATHTA GIYA THARAM WATH DURAK DESHAPALANAYE CHANDHAYEN NAM YANNA BAHE. CHIT EKEN AWOTH MISA. MUL NATHI MUSALAYO AWAJATHAKA WEDAMA THAMAYI KARANNE. UGE APPA MEETA HAPAN UNATA MEHEMA JADA WEDAK NAM KARANA EKAK NAHE EYA DEVINUWARA UPULWAN DEVALAYE PRADHANA DAYAKAYA WAGEMA BASNAYAKA NILAME WELA HITIYA BOHOMA KALAYAK. MU NAM BUSNAYAKA NOWEYI BUS KONDOSTHARA KENEK WATH KARANNA SUDUSU NAHE



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15