AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවේ පරිගණක ආනයනයට සීමා

පුද්ගලික පරිඝනක, ලැප්ටොප් සහ ටැබ් ආනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි සීමා කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා.

දේශීය වශයෙන් සිදු කෙරෙන එම තාක්ෂණික මෙවලම් නිෂ්පාදනය ඉහළ නැංවීම මෙහි අරමුණ බවයි ඉන්දීය රජය පවසන්නේ.

පසුගිය වසරේ ඇමෙරිකානු ඩොලර් බිලියන 19.7ක වටිනාකමින් යුත් පරිඝනක ඇතුළු තාක්ෂණික මෙවලම් ආනයනය කර තිබෙන බව එරට රජය ප්‍රකාශ කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?