මෙවර ලංකා ප්රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී තමා ගායනා කළ ජාතික ගීය සම්බන්ධයෙන් සිත් රිදවීමක් ඇතිවූ ඕනෑම කෙනෙකුගෙන් තමා සමාව අයැද සිටින බව ගායන ශිල්පිණී උමාරා සිංහවංශ පවසනවා.
උමාරා සිංහවංශ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඒ බව සඳහන් කර තිබේ.


WE ARE VERY SURE SHE HAS NO INTENSION TO INSULT OR DISTORT THE NATIONAL ANTHEM. SHE WERE IN THE MIDDLE OD VERY BIG GROUND AND SURROUNDED BY LARGE GATHERING. THOUGH HOW MUCH SHE IS VETEREN SUCH PERSONS CAN INSTANTLY HAVE A SHY AND FEAR SO CAN MADE ANY MISTAKE. SHE SUNG BY RAISING HER HEAD UP, NATURALLY NECK STRETCH AND BREATHING AND MAKEING HIGH PICH SOUND BECOME DIFFICULT SO SHE MIGHT BREAK MATHA INTO TWO WORDS DUE TO THAT. SHE IS NOT AN INBORN SINHALESE. SHE IS INDONESIAN MUSLIM WOMAN. I NEVER BLAME HER IF THOSE BULLS TAKE UMARIA SOMETIME SHE MAY SUNG BETEER THAN UMARA. THERE ARE 100THS OF GOOD FEMALE SINGERS HR TO SING, BUT BULLS WANTED TO HER TO DO.