spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උමාරා සියල්ලන්ගෙන් සමාව ඉල්ලයි

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී තමා ගායනා කළ ජාතික ගීය සම්බන්ධයෙන් සිත් රිදවීමක් ඇතිවූ ඕනෑම කෙනෙකුගෙන් තමා සමාව අයැද සිටින බව ගායන ශිල්පිණී උමාරා සිංහවංශ පවසනවා.

උමාරා සිංහවංශ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඒ බව සඳහන් කර තිබේ.

umara letter
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
12
+1
44
+1
4
+1
10
+1
5
+1
16
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?