අතුරුදන්ව සිටි අඟුරුවාතොට මවගේ සහ දියණියගේ සිරුරු හමුවේ (ඡායාරූප)

මීට දින දෙකකට පෙර අඟුරුවාතොට, ඌරුතුඩාව ප්‍රදේශයේ දී අතුරුදන් වූ තරුණ මව සහ ඇයගේ කුඩා දියණියගේ සිරුරු සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කරනවා.

අඟුරුවාතොට, රත්මල්ගොඩ ප්‍රදේශයේ කැලෑවක තිබී මෙම සිරුරු සොයා ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මීට දින දෙකකට පෙර සිට මෙලෙස අතුරුදන්ව සිටියේ 24 හැවිරිදි වාසනා කුමාරි සහ ඇයගේ මාස 11 වයසැති සිඟිති දියණියයි.

අතුරුදන් වූ කාන්තාවගේ සැමියා පසුගිය 18 වනදා රාත්‍රියේ අඟුරුවාතොට පොලිසියට පැමිණ, තම බිරිඳ සහ මාස 11ක් වයසැති දියණිය අතුරුදන්ව ඇති බවට පැමිණිලි කර තිබෙනවා.

එම පැමිණිල්ලේ ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එදින පස්වරුවේ තම මස්සිනා ද නිවසට පැමිණ ඇති බවයි.

ඉන් අනතුරුවයි මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කරනු ලැබුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෝටර් රථයක් මෝහිණී ඇල්ලට පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:52
Video thumbnail
ශෂී වීරවංශ ඇප අරගෙන අධිකරණයෙන් ගිය හැටි
00:43
Video thumbnail
ශෂී වීරවංශ ඇප අරගෙන අධිකරණයෙන් ගිය හැටි - මූණත් වහගෙන යන විදිය
01:00
Video thumbnail
ආණ්ඩුවට ඇපත් නැතිවෙන ප්‍රතිඵලයක් ලැබෙන්නේ - මාලිමාවට ඡන්දය දුන්න ගොඩක් අය පොහොට්ටුව පැත්තට එනවා
04:36
Video thumbnail
අපරාධකාරයෝ සාටකේ දාගෙන සුදනෝ වගේ කතාකරනවා
08:48
Video thumbnail
22වන සංශෝධනයට පොහොට්ටුව සම්පූර්ණයෙන් විරුද්ධයි - රටේ වෙන ප්‍රශ්න නැද්ද ?
06:43
Video thumbnail
මේ කහින්නේ නැතිව ඉන්නවා හලෝ..පයිත්තියන් ඩොක්ටර්...
00:21
Video thumbnail
නාමල්ගේ මේ පයිත්තියන් ඩොක්ටර්ට කියන්න සද්දේ නැතිව ඉන්න කියලා
01:15
Video thumbnail
අර්චුනා නැගිටලා මහින්දට දැම්ම සැර සත්තම - "කොණ්ද පණ තියෙනවනම් නවත්තලා කියන්න"
00:28
Video thumbnail
පයිත්තියම් ඩොක්ටර් - හෝව් හෝව් නාමල් දුවන්න එපා
00:48