Update – මනම්පිටියේ අනතුරින් නවයකට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට (ඡායාරූප)

මනම්පිටිය – කොතලිය පාලම මතින් බස් රථයක් පෙරළී අද (09) පස්වරුවේ සිදු වූ අනතුරින් පුද්ගලයින් 09 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බව වාර්තා වනවා.

කඳුරුවෙල සිට අක්කරෙයිපත්තුව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

තුවාලකරුවන් මනම්පිටිය සහ පොළොන්නරුව යන රෝහල් වෙත ඇතුළත් කර ඇති අතර, මනම්පිටිය රෝහලට ඇතුළත් කළ තුවාලකරුවන් සිව්දෙනෙකුගෙන් තිදෙනෙක් පොළොන්නරුව මහ රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

මනම්පිටිය රෝහලට ඇතුළත් කළ තුවාලකරුවන් සිව්දෙනාගෙන් එක් අයෙක් මියගොස් සිටි බවයි රෝහල් ආරංචි මාර්ගය පැවසුවේ.

එමෙන්ම තුවාලකරුවන් 20කට ආසන්න සංඛ්‍යාවක් පොළොන්නරුව මහ රෝහලට ඇතුළත්කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29