දූෂණ විරෝධී පනත් කෙටුම්පත දෙවන වර කියවීම සම්මතයි

දූෂණ විරෝධී පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණා.

කාරක සභා අවස්ථාව ලබන 19 වනදා තෙක් කල් තැබීමටයි සභාවේ එකඟතාව පළ වූයේ.

දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද දෙවන දිනටත් පැවැති අතර, විවාදයෙන් අනතුරුව සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පැවසුවේ, මෙම පනත සම්මත කිරීම කල් දමන බවයි.

19 වන දා සංශෝධන ඉදිරිපත් කිරීමෙන් පසු ව පනත සම්මත කරන බව ද ඔහු එහිදී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?