හජ්ජි උත්සවය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක්

මුස්ලිම් බැතිමතුන්ගේ හජ්ජි උත්සවය හේතුවෙන් ජුනි 30 සිකුරාදා දින සියලුම පාසල් සඳහා විශේෂ නිවාඩුවක් ලබා දීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.මෙවර හජ්ජි උත්සවය ජුනි මස 29 බ්‍රහස්පතින්දා දිනට යෙදී තිබෙනවා.

අධ්‍යන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ විශේෂ පාසල් නිවාඩු දිනය වෙනුවෙන් ජුලි මස 08 වන සෙනසුරාදා හිලව් සැසියක් පැවැත්විය යුතු බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?