ගොවීන්ට පොහොර මිල දී ගැනීම සම්බන්ධ නිවේදනයක්

ගොවීන්ට පොහොර මිල දී ගැනීම සඳහා නිකුත් කර ඇති වවුචර්පත්වල වලංගු කාලය දීර්ඝ කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පියවරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ වසරේ දෙසැම්බර් මාසය තෙක් ගොවීන්ට පොහොර මිල දී ගත හැකිවන පරිදි වවුචර්පත්වල වලංගු කාලය වසර අවසානය දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?