30 වනදා ගැන තවත් දැනුම්දීමක්

ලබන 30 වනදා රජය විසින් විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබීම හේතුවෙන් එදින කොළඹ කොටස් වෙළෙඳපොළ ද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එළැඹෙන සිකුරාදා (30) දිනය විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඊයේ (25) ඊයේ සඳහන් කළේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණයෙන්ම අවසන් කිරීම සඳහා අවශ්‍ය කාලය ලබාගැනීමට ලබන 30 වනදා බැංකු නිවාඩු දිනයක් බවට පත්කළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
7
+1
3
+1
2
+1
3
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යාපනය රෝහලේ හදිසියේම ඇතිවූ මහ ගින්න
01:07
Video thumbnail
ආණ්ඩුවට ලැජ්ජාවක් නෑනේ..යෙදුවුම් නෑ නිමැවුම් විදියට එන්නේ නාස්තිය..ශිරාල් ලක්තිලකගෙන් සැර කතාවක්
05:46
Video thumbnail
යාපනය රෝහලේ හදිසියේම ඇතිවූ මහ ගින්න .. ඖෂධ ගබඩාව අළුවෙලා ගිහින්
01:36
Video thumbnail
දැක්කද අගමැතිතුමිය බගියේ නැගලා යද්දී ගාඩ්ලා පස්සෙන් දුවනවා
01:14
Video thumbnail
ජනාධිපතිතුමාව ඇතුලට දාන්න ඕනේ - අධිකරණයට අපහාස කරලා
07:13
Video thumbnail
අපි පැය 24න් හැකර්ව ඇල්ලුවා.. මේ ආණ්ඩුවට අත්දැකීමක් නෑනේ
04:09
Video thumbnail
මේ ආණ්ඩුව හැමදේම පැලවත්තකරණය කරගෙන යනවා
07:43
Video thumbnail
උසාවි යන්න ලෑස්ති වෙලා හිටපු කපිල ජීවිතය අවසන් කරගන්නේ ඇයි..?
03:33
Video thumbnail
Kasthirama | රටම කැළඹු හෙළිදරව්ව සිදුකළ “Free Lawyers සංවිධානය සමඟ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:02:07
Video thumbnail
රංගව නැති කළා ද.. ඇත්තටම අභිරහසක්
02:11