පිට පිට පස්වන අර්ධ ශතකයත් දිමුත්ගේ පිත්තෙන්

අයර්ලන්තය සමඟ මේ වනවිට පැවැත්වෙන එක්දින තරගයේ දී ශ්‍රී ලංකා ආරම්භ පිතිකරු දිමුත් කරුණාරත්න අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් වුණා.

ඔහු අද මෙම අර්ධ ශතකය රැස්කළේ පන්දු 60කට මුහුණ දෙමින්.

දිමුත් රැස්කළ මෙම අර්ධ ශතකය ඔහු එක්දින පිටියේ අඛණ්ඩව රැස්කළ පස්වන එක්දින අර්ධ ශතකය වන අතර, ජාත්‍යන්තර එක්දින පිටියේ ඔහු රැස්කළ 11 වන අර්ධ ශතකයයි.

මේ අතර දිමුත් අද තම එක්දින ලකුණු දහස සම්පූර්ණ කිරීමට ද සමත් වුණා.

ඒ අනුව දිමුත් වාර්තා අතරට එක්වන්නේ ජාත්‍යන්තර එක්දින ලකුණු දහස සම්පූර්ණ කළ 35 වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙසටයි.

එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගය මේ වනවිට සිම්බාබ්වේ බුලවායෝ හිදී පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
4
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ධීවරයන් බලන්න ආ සජිත්ව වටකරගෙන මිනිස්සු දුක කියයි..මේ මිනිස්සුන්ට අපිව හ#ක් වගේ පේනවද?
06:20
Video thumbnail
පරාජයට හේතු කියන දසුන් ශානක..මගේ පහ#දීමේ හැකියාව පෙන්නන්න අවස්ථාව හම්බවෙන්නේ නෑ
03:53
Video thumbnail
කෝ අනුර කුමාරගේ තාක්ෂණය..? "අපේ ආණ්ඩුවක් ආව දවසක මේක නීතිගත කරනවා..සජිත්ටත් මේක කියනවා"
05:13
Video thumbnail
දැන් වන්දි නැතුව රස්සාවෙන් දොට්ට දාන්නත් පුළුවන්..බැසිල් කරන්න හදපු වැඩේ අනුර එයාගේ පෑනෙන් කළා..?
03:56
Video thumbnail
දැන් මුළු පවුලම කට උත්තර දෙනවනේ..වටගලෙන් නාමල්ට සත්තමක්
03:34
Video thumbnail
දැන් තියෙන්නේ මෝ# විපක්ෂයක්..රනිල්ගේ වැඩපිළිවෙලේ අවදානම මිනිස්සුන්ට තේරෙන්නේ නෑ
01:31
Video thumbnail
"මෙතනින් ගද්දි කතා කළේ නෑ..අමාරුවෙන් හිටියේ"කන්ටේනර් රථයක රටකජු ලොරියක් වැ# සිදුවූ බිහිසුණු අනතුර
01:34
Video thumbnail
වෙළෙඳ ඇමති, ඇමතිකම ළමයෙකුට දීලා ගෙදර යන්න..ගෑස් මුදලාලිලා තමයි ආණ්ඩුවට ගෑස් පෙන්නන්නේ
03:32
Video thumbnail
අධ්‍යපන ඇමතිතුමිය මේක කටින් කිව්වට වැඩක් නෑ..මේක බරපතළ ප්‍රශ්නයක්..
04:55
Video thumbnail
මන්ත‍‍්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත විවාදයට දින නියමවෙයි
04:26


?