Fly high Get bonus Aviator Phone

පිට පිට පස්වන අර්ධ ශතකයත් දිමුත්ගේ පිත්තෙන්

අයර්ලන්තය සමඟ මේ වනවිට පැවැත්වෙන එක්දින තරගයේ දී ශ්‍රී ලංකා ආරම්භ පිතිකරු දිමුත් කරුණාරත්න අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් වුණා.

ඔහු අද මෙම අර්ධ ශතකය රැස්කළේ පන්දු 60කට මුහුණ දෙමින්.

දිමුත් රැස්කළ මෙම අර්ධ ශතකය ඔහු එක්දින පිටියේ අඛණ්ඩව රැස්කළ පස්වන එක්දින අර්ධ ශතකය වන අතර, ජාත්‍යන්තර එක්දින පිටියේ ඔහු රැස්කළ 11 වන අර්ධ ශතකයයි.

මේ අතර දිමුත් අද තම එක්දින ලකුණු දහස සම්පූර්ණ කිරීමට ද සමත් වුණා.

ඒ අනුව දිමුත් වාර්තා අතරට එක්වන්නේ ජාත්‍යන්තර එක්දින ලකුණු දහස සම්පූර්ණ කළ 35 වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙසටයි.

එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගය මේ වනවිට සිම්බාබ්වේ බුලවායෝ හිදී පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
4
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?