දුෂී මූලික වටයේ දී විවේක ගැන්වීමේ තීරණයක්

එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන තවත් තරගයක් අද (25) බුලවායෝ හිදී පැවැත්වෙනවා.

අයර්ලන්තය සමඟ පැවැත්වෙන මෙම තරගය සඳහා පසුගිය තරගය සඳහා එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම ම එක්වන බවයි සිම්බාබ්වේ දේශයෙන් වාර්තා වන්නේ.

මේ අතර ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සුදුසුකම් ලැබීමේ තරග වටයේ මූලික වටයේ දී විවේක ගැන්වීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ, අනුව ඔහු සුපිරි හය දෙනාගේ වටයේ දී කණ්ඩායමට කැඳවීමට බලාපොරොත්තුවක් ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

පුහුණුවීම් අතර තුර චමීර උරහිසේ ආබාධයකට ලක් වූ අතර, ඒ අනුව ඔහු ස්කෑන් පරීක්ෂණයක් සඳහා යොමු කෙරුණා.

කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවයි එහිදී අනාවරණය වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14