AFC Banner
Empty Ad
Empty Ad

කළුතර ටියුෂන් ගුරුවරයා යළි රිමාන්ඩ්

කළුතර ප්‍රදේශයේ උපකාරක පංතිවලට සහභාගී වූ සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින උපකාරක පන්ති ගුරුවරයා ලබන ජුලි මස 7 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයයි මෙම නියෝගය ලබාදුන්නේ.

සැකකාර උපකාරක පන්ති ගුරුවරයා කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙක්.

කළුතර උතුර ප්‍රදේශයේ උපකාරක පංතියක් පවත්වන සැකකරු දැරියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

සිද්ධියට අදාළ නඩුව ලබන ජුලි මස 07 වනදා යළි කැඳවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?