AFC Banner
Empty Ad
Empty Ad

30 වනදා විශේෂ නිවාඩුවක්

මේ මස 30 වන සිකුරාදා දිනය විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් නිකුත් කිරීමට කටයුතු කරනු ලැබුවා.

මේ අතර හජ් උත්සවය නිමිත්තෙන් මේ මස 29 වැනි බ්‍රහස්පතින්දා ද විශේෂ බැංකු නිවාඩුවක් ලෙස මීට පෙර ප්‍රකාශයට පත්කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
23
+1
13
+1
53
+1
5
+1
21
+1
15
+1
21
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?