Empty Ad
AFC Banner
AFC Banner

දරු සෙනෙහස කුණු ගොඩට දැමු මවට නීතියෙන් දඩුවම්

ප්‍රශව වේදනාවෙන් සිටි කාන්තාවක් තම නිවසේදීම දරුවා බිහිකර කුණු ගොඩකට බැහැර කර මිනී මැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අදාළ කාන්තාව තඹුත්තේගම පොලිස්‌ වසමේ කිරලෝගම ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි කාන්තාචක්‌ බවත්‌, ඇය පසුගිය 16 දා පස්චරු 02ත්‌ 03ත්‌ අතර කාලයේදී දරුවා ප්‍රසුත කර එම දරුවා කුණු ගොඩකට බැහැර කර තිබූ බවට තොරතුරුලැබුණු බව පොලිසිය කියයි.

මෙම සැකකාර මව සහ දරුවා මේ වනවිට තඹුත්තේගම රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය සඳහන්‌ කළා.

මෙම අපරාධ ක්‍රියාව සම්බන්ධයෙන්‌ සැකකාර මවගෙන්‌ ප්‍රකාශ සටහන්‌ කරගැනීමට නියමිත බවද පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන්‌ තඹුත්තේගම මූලස්ථාන පොලිසියේ නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් කියනවා රනිල් දුන්න බාර් පර්මිට් කැන්සල් කරන්න බැයිලු - ආණ්ඩුවේ දෙබිඩි හෙළුව එළියට
02:22
Video thumbnail
මෙරට විවහා වයස් සීමාව වෙනස්වෙයි
01:32
Video thumbnail
මෙයාලා හිතන්නේ ජනතාව පුන්නක්කු කන ගොන්නු කියලා
14:14
Video thumbnail
ත්‍රී විල්වල මිදි වලු ටිකයි - බස්වල ලයිට් ටිකයි - ගැලෙව්වාම රටේ ප්‍රශ්න විසඳෙනව ද?
11:59
Video thumbnail
ගැලරිය පිනවන්න කතා කළාට - ජනතා අප්‍රසාදයට පත්වුණා ඒ කතාවෙන්
10:41
Video thumbnail
පොලීසියෙන් විශේෂ ප්‍රකාශයක්
03:57
Video thumbnail
වැඩේ මාට්ටු උනේ අවුරුද්දකට පස්සේ - අපොයි ඔයාලත් මේවා බිව්ව ද?
07:52
Video thumbnail
මහරජානෝට බැන්නට විමල්ටත් දුක හිතිලා - කයි පාලනයට සැර පිළිතුරු
09:27
Video thumbnail
රජය පොල් ගෙඩි මිලියන 20ක් ආනයනය කරයි ? පොල් කියන්නේ ඩොලර් උල්පතක්
14:51
Video thumbnail
e වීසා වංචාවට සම්බන්ධ දේශපාලකයින් ට නීතිය කෝ ? පාඨලී - විජිතට අමතයි
05:40

?