AFC Banner
Empty Ad
Empty Ad

මහල්‌ 05 කින්‌ යුත්‌ ගොඩනැගිල්ලක ඇතිවූ ගින්න

කුරුණෑගල නගරයේ චතුරස්‍ර මාවතේ පිහිටි මහල්‌ 05 කින්‌ යුත්‌ ගොඩනැගිල්ලක දෙවන මහලේ පිහිටි ගබඩාවක හදිසි ගින්නක්‌ හටගෙන ඇති බවට කුරුණෑගල පොලිස්‌ ස්ථානයට ලද පණිවිඩයක්‌ මත වහාම ක්‍රියාත්මක චූ පොලිසිය, කුරුණෑගල නගර සභා ගිනි නිවන ඒකකයේ නිලධාරීන්‌ සහ සේවකයන්‌ එක්ව ගින්න මැඩ පවත්වා තිබෙනවා.

ගින්න හේතුවෙන්‌ දේපල හානි සිදුව ඇති අතර, සිදු වූ අලාභය මෙතෙක්‌ තක්සේරු කර නොමැත.

ගින්න පැතිර යන අවස්ථාවේදී ඉන්‌ මිදීමට උත්සාහ කළ සේවකයෙකු වැටීමෙන්‌ තුවාල ලබා කුරුණෑගල රෝහල වෙත ඇතුලත්‌ කර තිබේ. ගින්න ඇති වීමට හේතුව මෙතෙක්‌ අනාවරණය වී නොමැත.

කුරුණෑගල පොලිසීය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?