කාන්තා කොස්තාපල්වරිය, කොස්තාපල්ට පොලිසිය තුළ දී චීත්ත අන්දවයි

මොණරාගල කොට්ඨාසයට අයත් පොලිස් ස්ථානයක පිළිගැනීමේ අංශයේ රාජකාරී කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට චීත්තයක් ගෙවිත් දී ඇති පුවතක් වාර්තා වනවා.

එම පොලිස් ස්ථානයේ පාලන අංශයේ රාජකාරී කරනු ලබන කාන්තා පොලිස් කොස්තාපල්වරියක් විසින් අද (20) උදෑසන මෙලෙස චීත්තයක් ගෙවිත් දී ඇති බවයි වාර්තා වුණේ.

ආරංචි මාර්ග සඳහන් කළේ, ඇදගෙන සිටින කලිසම ගලවා එම චීත්තය ඇඳගන්නා ලෙස පවසමින් කාන්තා පොලිස් කොස්තාපල්වරිය අදාළ කොස්තාපල්වරයාට පරුෂ වචනයෙන් බැන වැදී ඇති බවයි.

මෙම සිද්ධියට මුහුණ පෑ පොලිස් කොස්තාපල්වරයා එම පොලිස් ස්ථානයේ ඇතැම් උසස් නිලධාරීන්, නිලධාරිනියන් සහ කාන්තා නිලධාරිනියන් තමන් අපහසුතාවය පත් වන අයුරින් නින්දා සහගත ලෙස සලකන බව පවසමින් එම පොලිස් ස්ථානයට ම පැමිණිල්ලක් ද සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
9
+1
133
+1
12
+1
5
+1
13
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?