කාන්තා කොස්තාපල්වරිය, කොස්තාපල්ට පොලිසිය තුළ දී චීත්ත අන්දවයි

මොණරාගල කොට්ඨාසයට අයත් පොලිස් ස්ථානයක පිළිගැනීමේ අංශයේ රාජකාරී කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට චීත්තයක් ගෙවිත් දී ඇති පුවතක් වාර්තා වනවා.

එම පොලිස් ස්ථානයේ පාලන අංශයේ රාජකාරී කරනු ලබන කාන්තා පොලිස් කොස්තාපල්වරියක් විසින් අද (20) උදෑසන මෙලෙස චීත්තයක් ගෙවිත් දී ඇති බවයි වාර්තා වුණේ.

ආරංචි මාර්ග සඳහන් කළේ, ඇදගෙන සිටින කලිසම ගලවා එම චීත්තය ඇඳගන්නා ලෙස පවසමින් කාන්තා පොලිස් කොස්තාපල්වරිය අදාළ කොස්තාපල්වරයාට පරුෂ වචනයෙන් බැන වැදී ඇති බවයි.

මෙම සිද්ධියට මුහුණ පෑ පොලිස් කොස්තාපල්වරයා එම පොලිස් ස්ථානයේ ඇතැම් උසස් නිලධාරීන්, නිලධාරිනියන් සහ කාන්තා නිලධාරිනියන් තමන් අපහසුතාවය පත් වන අයුරින් නින්දා සහගත ලෙස සලකන බව පවසමින් එම පොලිස් ස්ථානයට ම පැමිණිල්ලක් ද සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

  1. ONA WELAWATA SUDUSU THEEERANA GANNE NATHINAM EKA EHEMA WENNE POLICIYAKA NAM, GENU POLICE ITA WADA KELIN THERANA GANNAWA NAM OHOMA CHEETHTHA LABENA EKA WITHARAK NOWEYI IDHIRIYEDHI PANTI, BRA, PADS UNATH LABENNA IDHA KADA WADHIYI.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක ආණ්ඩුව ගන්න අවසාන සංශෝධනය ? වැරදි තැනට අත තිබ්බේ - වන්දි ගෙවන්න වෙනවා
03:06
Video thumbnail
දැන් ගෙදර ඉන්න බල්ලටත් කෙ#වෙලා - JBL එක දාලා සිංදුවක් අහන්න බෑනේ..මළකෙළියයි
02:27
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05