අද (20) මධ්‍යම රාත්‍රියේ සිට පාන් ඇතුළු අනෙකුත් සියලු බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහත දැමීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ, අනුව ග්‍රෑම් 450 පාන් ගෙඩියක සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10.00කින් අඩු කරණ බවයි එම සංගමය සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
3
+1
117
+1
9
+1
4
+1
9
+1
19













