ගෝනෙකු දඩයම් කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

තේ වත්තේ සැරිසැරු ගෝනෙකු දඩයම් කර මස් පිණිස අලෙවි කිරිමට සුදානම් කර සිටි සැකකරුවන් දෙදෙනෙකු හැටන් පොලිසිය විසින් (19) දින පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා

හැටන් පොලිස් වසමට අයත් පොඩයිස් වත්ත එන්.සි තේ කොටසේ සැරිසැරු ගෝනෙකු මන්දක් අටවා අල්ලා සැකකරුවන් විසින් ඝාතනය කර මස් කර අලෙවි කිරිමට කිරිමට රැගෙන යාම සදහා පොලිතින් උරවල දමා තිබියදි හැටන් පොලිසියේ නිලධාරින්ට ලද තොරතුරක් මත වැටලිමක් කර සැකකරුවන් දෙදෙනා සහ මස් තොගය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිතින් උර වල ගෝන මස් කිලෝ 54 ක් දමා තිබු බවත්, තවත් මස් තොගයක් වතු කම්කරුවන්ට අලෙවි කර ඇති බවයි හැටන් පොලිසිය විසින් කරන ලද මුලික විමර්ෂණ වලදි අනාවරණය වි ඇත.

අත්අඩංගුවට ගත් මස් තොගය හැටන් පශු වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාගෙන සැකකරුවන් දෙදෙනා සහ මස් තොගය හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත (20)දින ඉදිරිපත් කරන බවයි හැටන් පොලිසිය කියා සිටියා

අත්අඩංගුවට සැකකරුවන් දෙදෙනා හැටන් පොඩයිස් වතුයායේ පදිංචිකරුවෙක්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
09:41
Video thumbnail
අභිරහස් ලෙස එළොව ගිය සහකාර අධ්‍යක්ෂකගේ නිවසේ නවතම දර්ශන
02:13
Video thumbnail
භාණ්ඩාගාර සිද්ධියට වැඩ තහනම් වූ එක් අයෙක් අභිරහස් ලෙස එළොව යයි
00:51
Video thumbnail
🔴Breaking News
04:05
Video thumbnail
ඥානසාර හිමි පාස්කුව ගැන කිව්ව දේ..අහස පොළොව නුහුලන බොරු කියන්නේ..මහ ගුණමකු ජාතියක් මේ
02:48
Video thumbnail
වැඩ බැරි ගොඩේ හිටිය ප්‍රධාන කෙනෙක් ඉරාන්..තිස්සකුට්ටිගෙන් ක්‍රිකට් ගැන සැර කතාවක්..
02:35
Video thumbnail
වැඳලා කියන්නේ NPP එකට මෙහෙම කරන්න එපා..තිස්සකුට්ටි වැඳලා ජනතාවගෙන් ඉල්ලපු දේ
03:57
Video thumbnail
මුලින් එන්නේ නැහැ කිව්ව මුදල් ලේකම් පාර්ලිමෙන්තුවට ආපු හැටි..පාර්ලිමේන්තුව අසළ නවතම දර්ශන
01:46
Video thumbnail
මහින්දටත් හිනා ගිය උමන්දාවේ හිමිගේ සැර හින්ට් එක..ඉතුරු වෙච්චා කන්නද කියන්නේ ?
02:45
Video thumbnail
නාමල් කැමති අසූචි මතින් දේශපාලනය කරන්නද ?..නාමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
03:06