ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් දැවැන්ත මුදලක් ?

ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක මුදලක් අනුමත කිරීමට කටයුතු යොදා ඇති බව ජාත්‍යන්තර පුවත් සේවයක් වන රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

ජූනි 28 වැනිදා පැවැත්වෙන මීළඟ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී එය අනුමත කිරිමට නියමිත බව සදහන්.

Capture 9 768x745 1