ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතිකයන්ට අනුව අද (19) දිනයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 297.53ක් ලෙස සටහන්ව තිබෙනවා.
එහි විකුණුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 315.12ක් ලෙසටයි.
මේ අතර පසුගිය සතියේ දී ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 300 ඉක්ම වූ අගයක් වාර්තා කළ අතර, විකුණුම් මිල ද රුපියල් 320ට ආසන්න අගයක් ගෙන තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
7
+1
7
+1
1
+1
3
+1
3
+1
6