spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩොලරය අඩු වී රුපියලට සහනයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතිකයන්ට අනුව අද (19) දිනයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 297.53ක් ලෙස සටහන්ව තිබෙනවා.

එහි විකුණුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 315.12ක් ලෙසටයි.

මේ අතර පසුගිය සතියේ දී ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 300 ඉක්ම වූ අගයක් වාර්තා කළ අතර, විකුණුම් මිල ද රුපියල් 320ට ආසන්න අගයක් ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
7
+1
7
+1
1
+1
3
+1
3
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?