ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

2023 වසර සඳහා ඡන්ද හිමියන් ගණන් ගැනීමේ කටයුතු මේ දිනවල සිදුවන අතර එම කටයුතු වෙනුවෙන් ග්‍රාම නිලධාරීවරයා මේ දක්වා නිවෙස් වෙත නොපැමිණියේ නම් නොපමාව ඔවුන් අමතන ලෙසට මැතිවරණ කොමිසම ජනතාවට දැනුම් දෙනවා.

2023 පෙබරවාරි මස පළමුවන දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ කරනු ලබන එනම් 2005 වසරේ ජනවාරි 31 හෝ ඊට පෙර උපන් අය ප්‍රධාන නාම ලේඛනයට ඇතුලත් වීමට සුදුසුකම් ලබන බවයි කොමිසම පෙන්වා දෙන්නේ.

ඡන්ද හිමියන් ගණන් ගැනීමේ ආකෘති පත්‍රයක් (BC ආකෘති පත්‍රයක්) සෑම නිවසකටම ලබා නොදෙන අතර දැනට වලංගු නාම ලේඛනයෙහි එක් එක් ගෘහය යටතේ නම් ඇතූළත් ඡන්ද හිමියන්ගේ ලැයිස්තුවක් ග්‍රාම නිලධාරී නිවසට රැගෙන එන අතර එහි නිරවද්‍යතාව තහවුරු කර ගෘහ මූලික හෝ වැඩිහිටියෙකු එම ලැයිස්තුවෙයි අත්සන් තැබිය යුතුයි.

එම ලැයිස්තුවෙහි නම් සඳහන් තැනැත්තන් තවදුරටත් එම ලිපිනයේම සාමාන්‍ය පදිංචිව සිටින්නේ නම් වෙනත් කිසිදු ආකෘති පත්‍රයක් සම්පූර්ණ කළ යතු වන්නේ නැහැ.

Election Letter scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46
Video thumbnail
මාධ්‍යයේ කටවල් වහන්න නම් ලෑස්ති වෙන්න එපා..මේ වගකීමෙන් ජනපතිට බැහැර වෙන්න බෑ
02:59
Video thumbnail
සාම පාගමන මදකට නතරවී භික්ෂූන් වහන්සේලා ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
01:09
Video thumbnail
ලැජ්ජයි විතරක් නෙවෙයි විලි ලැජ්ජයි වර්තමාන ආණ්ඩුවේ තත්ත්වය..මේවා ජනපතිගේ මුදල් නෙවෙයිනේ
06:00
Video thumbnail
වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේ සාගරිකා පීලි පනී - දුම්රිය ගමනා ගමනයට බාධා
01:19
Video thumbnail
ගමන් ගත් බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැටෙන අයුරු
00:32
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33