මැතිවරණ කොමිසමෙන් තීරණයක්

එක් එක් මැතිවරණ කොට්ඨාසය වෙනුවෙන් තෝරා පත් කිරීමට හිමිකම් ඇති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව තීරණයක් ගෙන තිබෙනවා.

කොමිසම අද රැස්වූ අවස්ථාවේදීයි මෙම තීරණ ගෙන ඇත්තේ.

Election Commission


අපගේ නවතම වීඩියෝ පුවත්