ඇප ලැබුණු මන්ත්‍රී ගජෙන්ද්‍රත් පොලීසිය පස්සේ පන්නයි

දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාගේ ප්‍රතිරූපයට හානිවන අයුරින් පොලීසිය කටයුතු කර ඇතැයි කියමින් ඔහු විසින් දැමූ පැමිණිල්ලකට අනුව 07 සහ 09 දිනයන්හි මරඳන්කේනි පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට යාපනය මානව හිමිකම් කාර්යාලයේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබුණි.

මේ අනුව 07 වනදා මරඳන්කේනි පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු යාපනයේ පිහිටි ශ්‍රීලංකා මානව හිමිකම් කාර්යාලයට පැමිණ පසුගිය 02 වනදා වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි විභාග ශාලාවක් ආසන්නයේ ඇති වූ ආරවුල සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පැමිණියා.

එහිදී ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ කටුයුතවලට බාධා කිරීම පහරදීමට උත්සහ ගැනීම බැනවැදීම හා තර්ජනය කිරීම ආදි කරුණු දක්වමින් මරඳන්කේනි පොලීසියට එරෙහිව මානව හිමිකම් කාර්යාලයේ පැමිණිළි කොට තිබෙනවා

කෙසේ වෙතත් පැය කිහිපයක කරුණු විමසීමෙන් පසුව මානව හිමිකම් කාර්යාලයට පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනා ආපසු ගිය බවටත් තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ලබන 09 වනදා සවස 2ට මානව හිමිකම් කාර්යාලයට පැමිණීමට නියමිත බවටද යාපනය මානව හිමිකම් කාර්යාලයේ ප්‍රාදේශීය සම්බන්ධීකාරක ටී. කනකරාජ් මහතා වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
5
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?