ජාතික ජනබලවේගය අද සිට විරෝධතාවල

ජනමතයට ඉඩදෙනු – පළාත් පාලන මැතිවරණය වහා පවත්වනු යන මැයෙන් ජාතික ජනබලවේගය විසින් උද්ඝෝෂණ මාලාවක් අද (08) සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

එහි පළමු උද්ඝෝෂණය අද දිනයේදී රාජගිරිය මැතිවරණ කොමිසම ඉදිරිපිට සිදුකිරීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.

එම උද්ඝෝෂණය සදහා ජාතික ජනබලවේගය නියෝජන කරමින් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිටින සියලු අපේක්ෂකයින් සහභාගී වීමට නියමිතය. මෙම උද්ඝෝෂණයට එක්වන පිරිස මැතිවරණ කොමිසම අවට මාර්ග කිහිපයකට ඇතුළු වීම වලක්වාලමින් පොලිසිය අධිකරණ නියෝගයක් ලබා ගෙන ඇත.

ඒ අනුව ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු 26 දෙනකුට එරෙහිව එම නියෝගය නිකුත් කර තිබෙනවා

  1. muge ammage wirodha tha, munuth me winaseta waga kiyannama ona. mun winasayen bahira kotaak noweyi winasaye pradhanama bhumikawak kala musalayin. 1971, 1987-89, ita passe 1994 CBK ta jack gahala eyi geni kala winasa walata mun wagakiwa yuthumayi. ita passe 2004 naki mayina genath kala aparahdaya, ita passe fonseka 2009 genna try karala eyi minihata kala winasaya. ta passe 2015 ranil genalla kala winasaya thamayi maha winasaya. ita passe 2019 gon ogta genath kala winasaya. mu athana methana Rathana, walle Gunawansa, Maduluwawe Sobhitha, Omalpe Sobhitha, Baththaramulle Seelarathana, Gnanasara, Pitiduwe Siridamma, Magalkandhe pora, thawa innawa. muta deshapalana chadha ayithiya deela, ita passe munta parlimenthu enna idha deela kala winasaya kaleyi me rata winasakaranna edha indhan plan kala vijathika, anya agamaika balawega.



අපගේ නවතම වීඩියෝ පුවත්