පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී ගජේන්ද්රකුමාර් පොන්නම්බලම් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොල්ලුපිටිය රැජින පාර පිහිටි මන්ත්රීවරයාගේ නිවසේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූ බවයි පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නීතීඥ නිහාල් තල්දූව මහතා ප්රකාශ කළේ.
පසුගිය දෙවනදා යාපනය වඩමාරච්චි නැගෙනහිර ප්රදේශයේ දී පොලිස් නිලධාරීන්ට බැණවැදී ඔවුන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම කිලිනොච්චියෙන් පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිදු කර තිබෙනවා.
කිලිනොච්චිය මහේස්ත්රාත් අධිකරණය මගින් මන්ත්රීවරයාට විදේශගත වීමේ තහනම් නියෝගයක් ද ඊයේ නිකුත් කරනු ලැබුවා.











THIS IS ALSO ANOTHER GOVT. NATAKA AND VIGADAM. EVERY WEEK THEY THEMSELVES PLANT AN ARTIFICIAL STOREY AND GIVE MASSIVE PROPAGANDA, SO BULLY SLAVES HANG ON AND HOLD SLOGANS, PROTEST AND SCREAM. THEN IT NUETRALISE AND BULLS ALSO ASIDE AND KEEP THEIR BLOODY MOUTH SHUTS. THEN ANOTHER STORY PLANT. AGAIN BULLS START TO SHOUT. THIS FELLOW HAS GOOD CONTACTS WITH HIS HIGH CLASS (COLOMBO 07), ELITE BUSINES CLASS, ELITE POLITICAL CLASS, ELITE COMMUNITIES, ELITE ELITE RELIGEON AND ETHNIC CLASS. THERE IS NO DESCRIMINATION SEE IN THOSE CLASSES AS ALL OF THEM ARE SAME. SO THIS GUY WILL GET BAIL OUT AND CASE WILL CHASE AWAY. HIS IS GRAND SON OF G.G. PONNAMBALAM A LAWYER MADE BIG SHOUT TO CLAIM RIGHTS TO HOLD 50% WITH SINHALESE. BUT THEY MEET IN CLUBS, CASINOS, COMMUNITY FUNCTIONS, PARTIES WITH NO HASSELS AND GRUDGES. BULLS FIGHT EACH OTHER.