මධුසමය රාත්‍රියේ මනාල යුවළක් අභිරහස් ලෙස මිය ගිහින්

අලුත විවාහ වූ යුවළක් ඔවුන්ගේ මධුසමය දින රාත්‍රියේ නිදන කාමරය තුළ අභිරහස් ලෙස මියගොස් සිටිය දී සොයාගත් පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වනවා.

24 හැවිරිදි ප්‍රතාප් යාදව් සහ ඔහුගේ බිරිඳ වන 22 හැවිරිදි පුෂ්පා යාදව් යන යුවළ මෙලෙස මියගොස් ඇති අතර, ඔවුන්ගේ පස්චාත් මරණ පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ ඔවුන් හෘදයාබාධයකට ගොදුරු වී ඇති බවයි.

පසුගිය අඟහරුවාදා (30) විවාහ දිවියට පිවිසි මෙම යුවළ ඔවුන්ගේ පළමු රාත්‍රියේම මෙලෙස හෘදයාබාධයකට ගොදුරුව මිය යාම සැක සහිත බවයි විමර්ශන සිදුකරන පොලිසිය සඳහන් කළේ.

මෙම යුවළගේ මරණ පිටුපස ඇති අභිරහස හෙළිදරව් කරගැනීම සඳහා සිරුරු දෙකේම අභ්‍යන්තර අවයව ලක්නව්හි රාජ්‍ය අධිකරණ වෛද්‍ය විද්‍යාගාරය වෙත වැඩිදුර පරීක්ෂණ සඳහා යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23