ලක්ෂ පනහකට අධික මත්ද්‍රව්‍ය සමඟ හැටහතේ කත අත්අඩංගුවට (ඡායාරූප)

රුපියල් ලක්ෂ පනහකට අධික වටිනාකමකින් යුත් විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකාරිය ග්‍රෑන්ඩ්පාස්, හේනමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකාරිය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 50 මිලිගෑම් 610ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 101 මිලිගෑම් 100ක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 240ක් සහ මත්පෙති 900ක් මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් විශේෂ කාර්යය බළකා අතුරුගිරිය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර, අත්අඩංගුවට ගැනුණු සැකකාරිය වයස අවුරුදු 67ක තැනැත්තියක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
2
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්පහ - ජා ඇල ප්‍රධාන පාර තවමත් ජලයෙන් යටවෙලා
01:08
Video thumbnail
හොරු අල්ලන්න මංකොල්ලකාරයන්ට භාරදීලා තියෙන්නේ
03:19
Video thumbnail
මල්වාන හොල්ලන්න ලෑස්ති වෙන අන්තරේ සෙට් එක
01:06
Video thumbnail
සනත් නිශාන්තගේ අඩුව පුරවන බිරිඳ
01:53
Video thumbnail
නීතිඥ අජිත් රෝහණ නීතිය ගැන කිව්ව සුපිරි කතාව..රථවාහන නීතිය විනාඩි 10කට නැවැත්තුවොත් මොනවා වෙයිද ?
03:48
Video thumbnail
අධ්‍යක්ෂ නිල නිවසේ අවසරයකින් තොරව බිබී බජව් දාන හැටි..Party දදා ෆුල් Fun එකක් ගන්නේ
02:08
Video thumbnail
මුදල් නි.ඇමති අරුම පුදුම ප්‍රකාශයක්නේ කරන්නේ..ජනතාවගේ අසහනය වර්ධනය වෙලා
05:47
Video thumbnail
මහ මඟදි හමුවූ මහින්ද රාජපක්ෂගේ ඒ නිහතමානි හිනාව..හදවතටම දැනෙන වීඩියෝවක්
00:56
Video thumbnail
පොලිස්පතිගේ ජොබ් එකටත් ෂොට් එක..ශානි පොලිස්පති කරන්න යන්නේ ?සුගීෂ්වරගෙන් ආණ්ඩුවට රතු එළි
06:00
Video thumbnail
එජාපය ලෑස්ති ආණ්ඩුව පෙරලන්නද ?..ඩොලර‍ය වැඩිවෙනවා කියන්නේ ණය බිලියන ගාණකින් වැඩි වෙනවා
03:30