බලු පැටවා සොරාගෙන කුඩු බිව්ව කුඩ්ඩා අල්ලයි

පානදුර, බෙක්කේගම ප්‍රදේශයේ නිවසක සුරතලයට ඇති කළ ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ බලු පැටවෙකු සොරකම් කර එම සත්වයා රුපියල් පහලොස් දහසකට අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසනවා.

මොරටුව, කොරළවැල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැව්රිදි පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, මොහු තවත් අයෙකු සමඟ එක්ව මෙම සොරකම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් විසින් සොරකම්කරන ලෙස බලු පැටවා කොරළවැල්ල ප්‍රදේශයේ වෙනත් නිවසකට අලෙවිකර ලබාගත් මුදල්වලින් මත්කුඩු පානය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පානදුර, බෙක්කේගම ප්‍රදේශයේ නිවසක සුරතලයට ඇති කළ බලු පැටවෙකු සොරාගෙන ඇති බවට පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවල දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු සමඟ සොරකමට සම්බන්ධ අනෙක් පුද්ගලයා වෙනත් නඩුවක් සම්බන්ධයෙන් මේ වනවිට බන්ධනාගාර ගතව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
3
+1
3
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම..බිහිසුණු අනතුරේ නවතම දර්ශන
01:41
Video thumbnail
අන්තරේ සෙට් එක චිත්‍රපටි බල බල මල්වානේ නිවසේ ගත්ත fun එක කොහොමද ?
01:12
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02