අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලිස් අත්අඩංගුවට

කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසි අද දිනයේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් වන කැලුම් මුදන්නායක සහ දිල්ශාන් හර්ශණ යන අයට ඇප ලබා නොදීමට එරෙහිව විරෝධතාවයක් සංවිධානය කර තිබුණා.

එහිදී සරසවි සිසුන් සහ පොලිසිය අතර උණුසම් තත්වයක් ඇති වී තිබෙන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.

පොලිසියේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගත් බවයි කිරිබත්ගොඩ පොලිසිය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
5
+1
19
+1
1
+1
3
+1
4
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?