ඉදිරියේදි මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ වාහනයක වර්තමාන හිමිකරුගේ සහ පෙර හිමිකරුගේ නම් පමණක් ඇතුළත් කිරීමට තීරණය කර තිබෙනවා.
මෙම තීරණය ඊයේ (17) දින සිට බලපැවැත්වෙන බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.

?