කුරුවිට තරුණියගේ නිසල දේහය නිවසට ගෙනා අවස්ථාව (PHOTO & Video)

ඝාතනයට ලක් වූ කුරුවිට තරුණියගේ දේහය ඇය පදිංචිව සිටි කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ නිවසට ඊයේ (09) රාත්‍රී රැගෙන එනු ලැබුවා.

දේහය පිළිබඳ අවසන් කටයුතු අද (10) දහවල් සිදු කිරීමට නියමිතයි.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඊයේ පස්වරුවේ ඇයගේ මෘත දේහය පවුලේ ඥාතීන් වෙත භාර දී තිබෙනවා.

කුරුවිට තරුණියගේ නිසල දේහය
කුරුවිට තරුණියගේ නිසල දේහය

වීඩියෝ අනුග්‍රහය – Hirunews