spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කුරුවිට තරුණියගේ නිසල දේහය නිවසට ගෙනා අවස්ථාව (PHOTO & Video)

ඝාතනයට ලක් වූ කුරුවිට තරුණියගේ දේහය ඇය පදිංචිව සිටි කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ නිවසට ඊයේ (09) රාත්‍රී රැගෙන එනු ලැබුවා.

දේහය පිළිබඳ අවසන් කටයුතු අද (10) දහවල් සිදු කිරීමට නියමිතයි.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඊයේ පස්වරුවේ ඇයගේ මෘත දේහය පවුලේ ඥාතීන් වෙත භාර දී තිබෙනවා.

කුරුවිට තරුණියගේ නිසල දේහය
කුරුවිට තරුණියගේ නිසල දේහය

වීඩියෝ අනුග්‍රහය – Hirunews

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?