ඉම්රාන් ඛාන් පැයක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන්න – පකිස්ථාන නීතිපති කියයි

අත්අඩංගුවට ගෙන සිටින පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් පැයක කාලයක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පකිස්ථාන නීතිපතිවරයා දැනුම්දී තිබෙනවා.

හිටපු අගමැතිවරයා අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔහුගේ ආධාරකරුවන් විසින් ප්‍රචණ්ඩ විරෝධතා ඇති කිරීමෙන් පසු අද ඉස්ලාමාබාද් අගනුවරට හමුදා යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගත් ඉම්රාන් ඛාන් දින අටක් රිමාන්ඩ් භාරයේ තබන ලෙසට ඊයේ නියෝග කෙරුණා.

ඛාන් අත්අඩංගුවට ගැනීම ඔහුගේ පීටීඅයි පක්ෂ ආධාරකරුවන්ගේ කෝපයට හේතුවී ඇති අතර ඔවුන් නගර කිහිපයක ආරක්ෂක හමුදා සමඟ ගැටුම් ද ඇති කර ගෙන තිබෙනවා.

පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ඛාන් නෙරපා හැරීම ද හමුදාව විසින් මෙහෙයවූ බවටයි ඛාන්ගේ ආධාරකරුවන් චෝදනා කරන්නේ.

එහෙත් පාකිස්ථාන හමුදාව එම චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13