දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් හැටන් දුම්රිය ස්ථානය අද දින පාලුවට ගොස් තිබෙනවා.
මෙම වර්ජනය පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියකු පවසන ලද්දේ පවතින වර්ජනය හේතුවෙන් පොඩි මැණිකේ දුම්රියක් හා උඩරට මැණිකේ දුම්රියක් පමනක් ධාවනය වන බවත් අනිකුත් දුම්රිය ගමන් වාර අවලංගුවි ඇති බවත්ය.
එමෙන්ම පවතින වර්ජය මත දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරිමක් සිදු නොවන බවද එම නිලධාරියා තව දුරටත් පැවසිය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
1
+1
+1
+1
+1
2














