පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කඩුපිටිඔය පිටාර ගලන්නට පටන් ගෙන ඇති බව අප වාර්තාකරු පැවසුවා.
කඩුපිටිඔය පිටාර ගැලීම හේතුවෙන් හලාවත – කොළඹ මාර්ගයේ මාදම්පේ ඇති ළමා උද්‍යානය ජලයෙන් යටවී තිබෙනවා.
මෙම ළමා උද්‍යාන හලාවත ප්‍රාදේශීය සභාව විසින් පාලනය කරන ස්ථානයක් බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1














