ජපානයේ දී ලක්මව බැබළවූ ගයන්තිකා මව්බිමට (ඡායාරූප)

ජපානයේ 39 වන ‘ග්‍රෑන්ඩ් ප්‍රික්ස් ‘ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වී, එහි මීටර් 800 ඉසව්වෙන් ප්‍රථම ස්ථානය දිනාගත් ගයන්තිකා තුෂාරි අබේරත්න ඊයේ (08) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළෙන් යළි මව්බිමට පැමිණියා.

මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 179 දරණ ගුවන් යානයෙන් ඇය මෙරටට පැමිණි බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

ඇයව පිළිගැනීම සදහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි බවයි වාර්තා වුණේ.

රටවල් 30ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් ජපානයේ ඔසාකා සහ නරීටා යන නගරවල පැවති ‘ග්‍රෑන්ඩ් ප්‍රික්ස් ‘ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 800 තරග දෙකක් පවත්වා තිබූ අතර, එම තරග දෙකෙන්ම ප්‍රථම ස්ථාන දිනාගැනීමට ගයන්තිකාට හැකියාව ලැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32