බටහිර කැනඩාවේ ඇල්බර්ටා ප්‍රාන්තය පුරා පැතිර යන ලැව් ගින්න හේතුවෙන් ප්‍රාන්තය පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
25,000 කට අසන්න සංඛ්‍යාවක් ගින්නෙන් අවතැන්ව සිටින බව සඳහන්.
ප්‍රාන්තයේ ස්ථාන 103කින් ලැව් ගින්න ඇවි ලයමින් තිබෙන අතර දැනටමත් අක්කර තුන් ලක්ෂ දෙදහසක් පමණ ගින්නෙන් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අළු ගොඩක් බවට පත්ව ඇති නිවාස සංඛ්‍යාව 20ක්.
ගින්න පාලනය කිරීම සඳහා හෙලිකොප්ටර් යානා තුනක් ද යොදාගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
1
+1




