කැනඩාවේ ලැව් ගිනි නිසා හදිසි තත්වයක්

බටහිර කැනඩාවේ ඇල්බර්ටා ප්‍රාන්තය පුරා පැතිර යන ලැව් ගින්න හේතුවෙන් ප්‍රාන්තය පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

25,000 කට අසන්න සංඛ්‍යාවක් ගින්නෙන් අවතැන්ව සිටින බව සඳහන්.

ප්‍රාන්තයේ ස්ථාන 103කින් ලැව් ගින්න ඇවි ලයමින් තිබෙන අතර දැනටමත් අක්කර තුන් ලක්ෂ දෙදහසක් පමණ ගින්නෙන් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අළු ගොඩක් බවට පත්ව ඇති නිවාස සංඛ්‍යාව 20ක්.

ගින්න පාලනය කිරීම සඳහා හෙලිකොප්ටර් යානා තුනක් ද යොදාගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57