වසංගත රෝග පැතිරයාම ඉහළට

මේ දිනවල ඇද හැලෙන වර්ෂාවත් සමඟ වසංගත රෝග ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

ඒ, අනුව ඩෙංගු, ඉන්ෆ්ලුවෙන්සා, පාචනය සහ මී උණ වැනි වසංගත රෝග පැතිර යන බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පැවසුවේ.

ඩෙංගු වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව සඳහන් කළ සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ගම්පහ, කොළඹ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන්ගේ ඝීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බවයි.

එමෙන්ම පාචන රෝගයන් අරක්ෂාවීම සඳහා ආහාරපාන ගැනීමේදී සැළකිලිමත් වන ලෙස මහජනතාවට දැනුම් දෙනවා.

ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය ද වසංගත තත්ත්වයක් දක්වා පැතිර යන බැවින් එය පාලනය සඳහා ද හැකි සෑම අවස්ථාවකම මුව ආවරණය පැළඳීම ඉතාම වැදගත් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

මේ අතර මී උණ රෝගීන් වාර්තා වීම ද ඉහළ මට්ටමක පවතින බව සඳහන් කරන සෞඛ්‍ය අංශ වසරේ මේ දක්වා කාලය තුළ මී උණ රෝගීන් 2600 ක් පමණ වාර්තා වී ඇති බව පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇදහැලෙන මහ වැස්ස නිසා රජාංගන, අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති ඇයුරු
01:32
Video thumbnail
නිලධාරින්ට කට උත්තර නැතිවෙන්න ජනපති කිව්ව දේ.."ඇයි දුම්රිය දෙපාර්තමේන්තුව අකමැති ?තේරුමක් නෑ"
03:02
Video thumbnail
ජනපති සහ නිලධාරින් අතර උණුසුම් තත්ත්වයක්.."ඔහොම කරන්න බෑනේ..ඔයාලත් යමක් කරන්න"
07:08
Video thumbnail
මිල්ලනියේ 58 හැවිරිදි කතක් බිගිසුණු අයුරින් එළොව යවලා..
00:59
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55