මොරොන්තොට ප්රධාන නල මාර්ගය මතට ගසක් කඩා වැටීම නිසා කෑගල්ල ජල සැපයුම බොහෝ ප්රදේශවලට අඩාල වි ඇති බවයි වාර්තාවන්නේ.
තිබෙන ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසත් පැමිණිලි ඇත්නම් 1939 අංකයට ලබා දෙන ලෙසත් ජල සම්පත් මණ්ඩලයේ කෑගල්ල දිස්ත්රික් ඉන්ජිනේරුවරයා පවසනවා.
අද (04) දින පිලිසකර කිරීම සිදු කලත් පද්ධතිය අසමතුලිත විම නිසා උස් ප්රදේශවලට ජලය ලැබීමට දින 2-3 පමණ කාලයක් ගත විය හැකි බවයි වැඩිදුරටත් පැවසුවේ.













