මොරොන්තොට ප්‍රධාන ජල නල මාර්ගය මතට ගසක් කඩා වැටෙයි

මොරොන්තොට ප්‍රධාන නල මාර්ගය මතට ගසක් කඩා වැටීම නිසා කෑගල්ල ජල සැපයුම බොහෝ ප්‍රදේශවලට අඩාල වි ඇති බවයි වාර්තාවන්නේ.

තිබෙන ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසත් පැමිණිලි ඇත්නම් 1939 අංකයට ලබා දෙන ලෙසත් ජල සම්පත් මණ්ඩලයේ කෑගල්ල දිස්ත්‍රික් ඉන්ජිනේරුවරයා පවසනවා.

අද (04) දින පිලිසකර කිරීම සිදු කලත් පද්ධතිය අසමතුලිත විම නිසා උස් ප්‍රදේශවලට ජලය ලැබීමට දින 2-3 පමණ කාලයක් ගත විය හැකි බවයි වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55
Video thumbnail
බන්ධනාගාර සිදුවීම් හුදෙකලා සිදුවීම් නෙවෙයි - ආණ්ඩුවේ නොහැකියාව නෙවෙයි..යථාර්තය තේරුම් ගන්න
03:37
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වෙයි
02:36
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:18
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:14
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන්
01:06
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
00:40
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු - "එක රැලට ළමයි ගිහින් ඕක කන්නේ"
05:44
Video thumbnail
වලාන රජයේ රෝහලේ අඩුපාඩු සොයා බලන්න නිලධාරීන් නිරීක්ෂණ චාරිකාවක
02:51