නිධන් හාරමින් සිටි දස දෙනෙකු අල්ලයි

කරුවලගස්වැව මුරැක්කුවටවන කුඩාමැදවච්චිය ප්‍රදේශයේ පුරාණ වටිනාකමක් ඇති ස්ථානයක නිධන් හාරමින් සිටී දස දෙනෙකු නිධන් හැරිමට උපයෝගී කරගත් භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැටලිම සිදුකර ඇත්තේ පුත්තලම විශේෂ කාර්ය බලකායේ බළකායේ නිලධාරීන් විසින් ඔවුන්ට ලැබුණු තොරතුරක් මත පැය ගණනාවක් තිස්සේ ඉතා සූක්ෂම මෙහෙයුමකින් පසුවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ නඩු භාණ්ඩ ඉදිරි අධිකරණ කටයුතු සඳහා කරුවලගස්වැව පොලිසියට භාරදී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පොළොන්නරුව අම්පාර කොළඹ ඇතුළු දිවයිනේ තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන්.

මේ පිළිබඳ ඉදිරි අධිකරණ කටයුතු කරුවලගස්වැව පොලිසිය සිදු කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?මේක කරන්න එපා කියලද තිබ්බේ ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:32
Video thumbnail
බන්ධනාගාර ගැන ශෂීන්ද්‍ර රාජපක්ෂ කළ ප්‍රකාශයට නලින්දගෙන් සැර පිළිතුරක් - පිටුපස සිටින්නේ කවුද ?
02:46
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:42
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21