රටපුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන ඩෙංගු උවදුර වැළැක්වීම සඳහා සැලසුම් කෙරුණු ඩෙංගු මර්දන සතිය අද ඇරඹුනු බවයි වාර්තා වන්නේ.
මේ වනවිට ලංකාව පුරා ඩෙංගු රෝගීන් 27,000 ක් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඉන් අඩකටත් වැඩි ප්‍රමාණයක් වාර්තාවී තිබෙන්නේ බස්නාහිර පළාතෙන් වන අතර කොළඹ නගරයෙන් ඩෙංගු රෝගීන් 1101 ක් වාර්තාවී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1